ක්රියා 4:33-34
ක්රියා 4:33-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස් ස්වාමින්වහන්සේගේ නැවත නැගිටීම ගැන අපෝස්තුලුවරු මහත් බලයෙන් තම සාක්ෂිය දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි මහත් අනුග්රහයක් විය. අග හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරේ නො වූහ. මන්ද වතු පිටි හෝ ගේ-දොර හිමිකරුවන් ඒවා විකුණා, එසේ විකිණීමෙන් ලද මුදල් ගෙනවුත්
ක්රියා 4:33-34 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත–නැගිටීම ගැන ප්රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය. හිඟ ඇති–කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්
ක්රියා 4:33-34 Sinhala New Revised Version (NRSV)
ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන ප්රේරිතයෝ ප්රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්රසාදය බහුල ව පැවැතිණි. අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්
ක්රියා 4:33-34 Sinhala New Revised Version 2018 (SNRV)
ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන අපෝස්තුළුවරු ප්රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්රසාදය බහුල ව පැවැතිණි. අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්
ක්රියා 4:33-34 New International Version (NIV)
With great power the apostles continued to testify to the resurrection of the Lord Jesus. And God’s grace was so powerfully at work in them all that there were no needy persons among them. For from time to time those who owned land or houses sold them, brought the money from the sales