ක්රියා 4:23 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 4:23 SROV (Sinhala Revised Old Version)
ඔව්හු නිදහස්කරනු ලැබ, තමුන්ගේම සමාගමට ඇවිත්, නායක පූජකයන් හා වැඩිමහල්ලන් විසින් තමුන්ට කියන ලද සියල්ල දැන්වූවෝය.
ක්රියා 4:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නිදහස් කරනු ලැබ, තම සගයින් වෙත ආපසු ආ ඔවුහු, නායක පූජකයින් හා වැඩිහිටියන් තමන්ට කී සියල්ල ඔවුන්ට දැන්වූහ.
ක්රියා 4:23 NRSV (Sinhala New Revised Version)
පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ.
ක්රියා 4:23 SNRV (Sinhala New Revised Version 2018)
පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ.
ක්රියා 4:23 NIV (New International Version)
On their release, Peter and John went back to their own people and reported all that the chief priests and the elders had said to them.