බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 4:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 4:2 SROV (Sinhala Revised Old Version)

යේසුස්වහන්සේ කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවිනුත් අතිශයෙන් කැලඹී

බෙදාගන්න
ක්‍රියා 4 SROV

ක්‍රියා 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන් බෙහෙවින් කැලඹී සිටියේ ඒ දෙදෙනා ජනයාට උගන්වමින්, යේසුස්වහන්සේ තුළ මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශ කළ නිසා ය.

බෙදාගන්න
ක්‍රියා 4 SCV

ක්‍රියා 4:2 NRSV (Sinhala New Revised Version)

ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ.

බෙදාගන්න
ක්‍රියා 4 NRSV

ක්‍රියා 4:2 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ.

බෙදාගන්න
ක්‍රියා 4 SNRV

ක්‍රියා 4:2 NIV (New International Version)

They were greatly disturbed because the apostles were teaching the people, proclaiming in Jesus the resurrection of the dead.

බෙදාගන්න
ක්‍රියා 4 NIV