Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 3:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 3:7 SROV (Sinhala Revised Old Version)

ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය.

බෙදාගන්න
ක්‍රියා 3 SROV

ක්‍රියා 3:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වී ය. එකෙණෙහි ම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්

බෙදාගන්න
ක්‍රියා 3 SCV

ක්‍රියා 3:7 NRSV (Sinhala New Revised Version)

එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.

බෙදාගන්න
ක්‍රියා 3 NRSV

ක්‍රියා 3:7 SNRV (Sinhala New Revised Version 2018)

එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.

බෙදාගන්න
ක්‍රියා 3 SNRV

ක්‍රියා 3:7 NIV (New International Version)

Taking him by the right hand, he helped him up, and instantly the man’s feet and ankles became strong.

බෙදාගන්න
ක්‍රියා 3 NIV