ක්‍රියා 3:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 3:4 SROV (Sinhala Revised Old Version)
පේතෘස් යොහන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලන්නැයි කීවේය
බෙදාගන්න
ක්‍රියා 3 SROVක්‍රියා 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පේතෘස්, යොහන් සමඟ එක එල්ලේ ඔහු දෙස බලා, ඔහු අමතමින්, “බලන්න, මෙහෙ අප දිහා” යි කීවේ ය.
බෙදාගන්න
ක්‍රියා 3 SCVක්‍රියා 3:4 NRSV (Sinhala New Revised Version)
පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය.
බෙදාගන්න
ක්‍රියා 3 NRSVක්‍රියා 3:4 SNRV (Sinhala New Revised Version 2018)
පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය.
බෙදාගන්න
ක්‍රියා 3 SNRVක්‍රියා 3:4 NIV (New International Version)
Peter looked straight at him, as did John. Then Peter said, “Look at us!”
බෙදාගන්න
ක්‍රියා 3 NIV