ක්රියා 3:26
ක්රියා 3:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින් ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකු ම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.
බෙදාගන්න
ක්රියා 3 කියවන්නක්රියා 3:26 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ස්වකීය සේවකයා නැගුටුවාදී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේද අයුතුකම්වලින් හැරවීමෙන් නුඹලාට ආශීර්වාදකරන පිණිස, පළමුකොට නුඹලා වෙතට උන්වහන්සේව එවූසේකැයි කීවේය.
බෙදාගන්න
ක්රියා 3 කියවන්නක්රියා 3:26 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”
බෙදාගන්න
ක්රියා 3 කියවන්න