ක්රියා 3:18
ක්රියා 3:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එනමුත් ස්වකීය සියලු දිවැසිවරුන්ගේ මුවින් දෙවියන්වහන්සේ පෙර පවසන ලද පරිදි, උන්වහන්සේගේ ක්රිස්තුස්වහන්සේ දුක් පීඩා විඳිය යුතු ය යන අනාවැකිය උන්වහන්සේ සම්පූර්ණ කළේ එලෙසයි.
බෙදාගන්න
ක්රියා 3 කියවන්නක්රියා 3:18 Sinhala Revised Old Version (SROV)
නුමුත් ස්වකීය ක්රිස්තුස්වහන්සේ විඳිනසේකැයි දෙවියන්වහන්සේ සියලු අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් පෙර දැන්නෙවුවාවූ දේවල් මෙසේ සම්පූර්ණකළසේක.
බෙදාගන්න
ක්රියා 3 කියවන්නක්රියා 3:18 Sinhala New Revised Version (NRSV)
එසේ වුවත්, ස්වකීය ක්රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක.
බෙදාගන්න
ක්රියා 3 කියවන්න