ක්රියා 3:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 3:11 SROV (Sinhala Revised Old Version)
ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.
ක්රියා 3:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ විස්මයෙන් ඇලළුණු මුළු පිරිස, ඒ මිනිසා පේතෘස් හා යොහන් අතේ එල්ලී සිටියදී, ඔවුන් සිටි සාලමොන්ගේ මණ්ඩප යයි හැඳින්වෙන තැනට එක් ව දුවගෙන ආහ.
ක්රියා 3:11 NRSV (Sinhala New Revised Version)
පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.
ක්රියා 3:11 SNRV (Sinhala New Revised Version 2018)
පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.
ක්රියා 3:11 NIV (New International Version)
While the man held on to Peter and John, all the people were astonished and came running to them in the place called Solomon’s Colonnade.