අන්තර්ගතයට යන්න

ක්‍රියා 28:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 28:30 SROV (Sinhala Revised Old Version)

ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසයකොට, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන

ක්‍රියා 28 SROV

ක්‍රියා 28:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඊළඟ දෙවසර පාවුල් වාසය කළේ, ඔහුගේ ම වියදමින් කුලියට ගත් නිවසක ය. තමන් හමුවීමට එහි පැමිණි සැවොම සාදරයෙන් පිළිගත් ඔහු

ක්‍රියා 28 SCV

ක්‍රියා 28:30 NRSV (Sinhala New Revised Version)

පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන

ක්‍රියා 28 NRSV

ක්‍රියා 28:30 SNRV (Sinhala New Revised Version 2018)

පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන

ක්‍රියා 28 SNRV

ක්‍රියා 28:30 NIV (New International Version)

For two whole years Paul stayed there in his own rented house and welcomed all who came to see him.

ක්‍රියා 28 NIV