අන්තර්ගතයට යන්න

ක්‍රියා 28:25 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 28:25 SROV (Sinhala Revised Old Version)

ඔව්හු ඔවුනොවුන් එකඟ නොවී පාවුල් එක කාරණයක් කී පසු, අහක්ව ගියෝය.

ක්‍රියා 28 SROV

ක්‍රියා 28:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් ඔවුහු එතැනින් බැහැර ව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇති ව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මගින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි

ක්‍රියා 28 SCV

ක්‍රියා 28:25 NRSV (Sinhala New Revised Version)

ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද?

ක්‍රියා 28 NRSV

ක්‍රියා 28:25 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද?

ක්‍රියා 28 SNRV

ක්‍රියා 28:25 NIV (New International Version)

They disagreed among themselves and began to leave after Paul had made this final statement: “The Holy Spirit spoke the truth to your ancestors when he said through Isaiah the prophet

ක්‍රියා 28 NIV