ක්‍රියා 28:2
ක්‍රියා 28:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දූපත් වාසීහු අපට අසාමාන්‍ය ව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ.
බෙදාගන්න
ක්‍රියා 28 කියවන්නක්රියා 28:2 Sinhala Revised Old Version (SROV)
එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.
බෙදාගන්න
ක්‍රියා 28 කියවන්නක්රියා 28:2 Sinhala New Revised Version (NRSV)
දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ.
බෙදාගන්න
ක්‍රියා 28 කියවන්න