ක්රියා 27:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 27:7 SROV (Sinhala Revised Old Version)
හුළඟ අප වැලකූ බැවින් බොහෝ දවසක්ම හෙමින් යාත්රාකර, කනීදස ඉදිරියට අමාරුවෙන් පැමිණ, ක්රීතයේ මුවාවෙන් සල්මොන ඉදිරියට ඇවිත්
ක්රියා 27:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දින ගණනාවක් අපහසුතා මැද සෙමින් සෙමින් යාත්රා කරමින්, අපි ක්නීදස් ආසන්නයට ම පැමිණියෙමු. තවදුරටත් ඉදිරියට යන්නට සුළඟ අපට ඉඩ නුදුන් බැවින් අපි ක්රීත දිවයිනේ ගොඩ බිම් මුවාවෙන් සැල්මෝනෙ තුඩුව ඉදිරිපිටින් යාත්රා කරමින්
ක්රියා 27:7 NRSV (Sinhala New Revised Version)
කීප දිනක් ම හෙමින් යාත්රා කිරීමට සිදු වූ බැවින්, බොහෝ අමාරුවෙන් කනීදස ඉදිරියට පැමිණියෙමු. සුළඟ නිසා ගොඩබසින්නට නොහැකි වූ හෙයින්, අපි ක්රීතයේ වෙරළට ළං ව සල්මොන් තුඩුව වෙතට ගියෙමු.
ක්රියා 27:7 SNRV (Sinhala New Revised Version 2018)
කීප දිනක් ම හෙමින් යාත්රා කිරීමට සිදු වූ බැවින්, බොහෝ අමාරුවෙන් කනීදස ඉදිරියට පැමිණියෙමු. සුළඟ නිසා ගොඩබසින්නට නොහැකි වූ හෙයින්, අපි ක්රීතයේ වෙරළට ළං ව සල්මොන් තුඩුව වෙතට ගියෙමු.
ක්රියා 27:7 NIV (New International Version)
We made slow headway for many days and had difficulty arriving off Cnidus. When the wind did not allow us to hold our course, we sailed to the lee of Crete, opposite Salmone.