ක්‍රියා 26:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 26:9 SROV (Sinhala Revised Old Version)
නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි.
බෙදාගන්න
ක්‍රියා 26 SROVක්‍රියා 26:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“කලක් මාත්, ඒත්තු ගෙන සිටියේ නාසරෙත්හි යේසුස්වහන්සේගේ නාමයට එරෙහිව කළ හැකි හැම දෙයක් ම කිරීම, කළ යුත්තකැයි කියායි
බෙදාගන්න
ක්‍රියා 26 SCVක්‍රියා 26:9 NRSV (Sinhala New Revised Version)
“නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි.
බෙදාගන්න
ක්‍රියා 26 NRSVක්‍රියා 26:9 SNRV (Sinhala New Revised Version 2018)
“නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි.
බෙදාගන්න
ක්‍රියා 26 SNRVක්‍රියා 26:9 NIV (New International Version)
“I too was convinced that I ought to do all that was possible to oppose the name of Jesus of Nazareth.
බෙදාගන්න
ක්‍රියා 26 NIV