ක්‍රියා 26:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 26:5 SROV (Sinhala Revised Old Version)
ඔවුන් සාක්ෂිදෙන්ට කැමති නම් අපේ ආගමේ ඉතා දෘඪතර ලබ්ධිය අනුව මා ඵරිසියෙක්ව ජීවත්වූ බව මුල පටන් මා අඳුනන ඔව්හු දනිති.
බෙදාගන්න
ක්‍රියා 26 SROVක්‍රියා 26:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
බොහෝ කලෙක පටන් ඔවුහු මා හඳුනති. එබැවින් අප දහමේ ඉතාම දැඩි නිකායට අනුව පරිසිවරයකු ව මා ජීවත් වූ බවට සාක්ෂි දරන්නට කැමති නම් ඔවුනට පුළුවන.
බෙදාගන්න
ක්‍රියා 26 SCVක්‍රියා 26:5 NRSV (Sinhala New Revised Version)
අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය.
බෙදාගන්න
ක්‍රියා 26 NRSVක්‍රියා 26:5 SNRV (Sinhala New Revised Version 2018)
අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය.
බෙදාගන්න
ක්‍රියා 26 SNRVක්‍රියා 26:5 NIV (New International Version)
They have known me for a long time and can testify, if they are willing, that I conformed to the strictest sect of our religion, living as a Pharisee.
බෙදාගන්න
ක්‍රියා 26 NIV