Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 26:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 26:4 SROV (Sinhala Revised Old Version)

යෞවන අවස්ථාවේ පටන් මාගේ ජාතීන් අතරෙහිද යෙරුසලමෙහිද මාගේ හැසිරීම මුල පටන් සියලු යුදෙව්වරු දනිති.

බෙදාගන්න
ක්‍රියා 26 SROV

ක්‍රියා 26:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“බාල කාලයේ පටන් මගේ කල් ක්‍රියාව ගැන, මුල් අවදියේ මගේ රටේදීත්, යෙරුසලමේදීත් මගේ පැවැත්ම ගැන, සියලු යුදෙව්වරු දනිති.

බෙදාගන්න
ක්‍රියා 26 SCV

ක්‍රියා 26:4 NRSV (Sinhala New Revised Version)

“යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති.

බෙදාගන්න
ක්‍රියා 26 NRSV

ක්‍රියා 26:4 SNRV (Sinhala New Revised Version 2018)

“යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති.

බෙදාගන්න
ක්‍රියා 26 SNRV

ක්‍රියා 26:4 NIV (New International Version)

“The Jewish people all know the way I have lived ever since I was a child, from the beginning of my life in my own country, and also in Jerusalem.

බෙදාගන්න
ක්‍රියා 26 NIV