Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 26:31 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 26:31 SROV (Sinhala Revised Old Version)

ඉවතට ගොස්: මේ මනුෂ්‍යයා මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු කිසිදෙයක් කරනවා නොවේයයි ඔවුනොවුන් කථාකරගත්තෝය.

බෙදාගන්න
ක්‍රියා 26 SROV

ක්‍රියා 26:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුහු ශාලාවෙන් පිටතට එමින්, “මේ මිනිසා මරණයටවත්, සිරගත වීමටවත් හේතු වන කිසිවක් කර නැතැ” යි කීහ.

බෙදාගන්න
ක්‍රියා 26 SCV

ක්‍රියා 26:31 NRSV (Sinhala New Revised Version)

පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.

බෙදාගන්න
ක්‍රියා 26 NRSV

ක්‍රියා 26:31 SNRV (Sinhala New Revised Version 2018)

පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.

බෙදාගන්න
ක්‍රියා 26 SNRV

ක්‍රියා 26:31 NIV (New International Version)

After they left the room, they began saying to one another, “This man is not doing anything that deserves death or imprisonment.”

බෙදාගන්න
ක්‍රියා 26 NIV