ක්රියා 26:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 26:30 SROV (Sinhala Revised Old Version)
එවිට රජද ආණ්ඩුකාරයාද බර්නීකිද ඔවුන් සමඟ උන් තැනැත්තෝද නැගිට
ක්රියා 26:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට රජු නැගිට්ටේ ය; ආණ්ඩුකාරයා ද බෙර්නිකී ද ඔවුන් සමඟ අසුන් ගෙන සිටි අය ද නැගිටුණෝ ය.
ක්රියා 26:30 NRSV (Sinhala New Revised Version)
එවිට රජ ද ආණ්ඩුකාරයා ද බර්නිස් ද ඔවුන් සමඟ සිටි අය ද නැඟිට
ක්රියා 26:30 SNRV (Sinhala New Revised Version 2018)
එවිට රජ ද ආණ්ඩුකාරයා ද බර්නිස් ද ඔවුන් සමඟ සිටි අය ද නැඟිට
ක්රියා 26:30 NIV (New International Version)
The king rose, and with him the governor and Bernice and those sitting with them.