අන්තර්ගතයට යන්න

ක්‍රියා 26:27 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 26:27 SROV (Sinhala Revised Old Version)

අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබ අනාගතවක්තෘවරුන් විශ්වාසකරන්නෙහිද? විශ්වාසකරන බව මම දනිමියි කීවේය.

ක්‍රියා 26 SROV

ක්‍රියා 26:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අග්‍රිපා රජතුමනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරනවා නො වේ ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි” යි කීවේ ය.

ක්‍රියා 26 SCV

ක්‍රියා 26:27 NRSV (Sinhala New Revised Version)

අග්‍රිපා රජතුමෙනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරන්නෙහි ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි”යි කී ය.

ක්‍රියා 26 NRSV

ක්‍රියා 26:27 SNRV (Sinhala New Revised Version 2018)

අග්‍රිපා රජතුමෙනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරන්නෙහි ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි”යි කී ය.

ක්‍රියා 26 SNRV

ක්‍රියා 26:27 NIV (New International Version)

King Agrippa, do you believe the prophets? I know you do.”

ක්‍රියා 26 NIV