Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 26:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 26:26 SROV (Sinhala Revised Old Version)

මේ දේවල් රජ්ජුරුවන්ට තේරෙන්නේය, එබැවින් එතුමාට නිදහස්ලෙස කථාකරමින්, මක්නිසාද මෙය මුල්ලකදී නොකළ බැවින් මේ දේවලින් කිසිවක් එතුමාට සැඟවී නැතැයි විශ්වාසකරමි.

බෙදාගන්න
ක්‍රියා 26 SROV

ක්‍රියා 26:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා කියන දෑ රජතුමා හොඳින් ම දනී; එබැවින් විවෘතවයි එතුමන්ට මා කතා කරන්නේ; මේ කිසිවක් අස්සක, මුල්ලකදී කළ දෑ නො වන බැවින්, මින් කිසිවක් එතුමාගේ දැනගැන්මෙන් සැඟවී නැති බව මම ඒත්තු ගෙන සිටිමි.

බෙදාගන්න
ක්‍රියා 26 SCV

ක්‍රියා 26:26 NRSV (Sinhala New Revised Version)

මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි.

බෙදාගන්න
ක්‍රියා 26 NRSV

ක්‍රියා 26:26 SNRV (Sinhala New Revised Version 2018)

මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි.

බෙදාගන්න
ක්‍රියා 26 SNRV

ක්‍රියා 26:26 NIV (New International Version)

The king is familiar with these things, and I can speak freely to him. I am convinced that none of this has escaped his notice, because it was not done in a corner.

බෙදාගන්න
ක්‍රියා 26 NIV