ක්රියා 26:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 26:12 SROV (Sinhala Revised Old Version)
ඒ ගැන නායක පූජකයන්ගෙන් බලයද අවසරද ලැබ, දමස්කයට මා ගමන්කරද්දී
ක්රියා 26:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එසේ එක් ගමනකදී මම නායක පූජකයින්ගේ අධිකාරි බලය ඇති ව, ඔවුන්ගේ අණ පරිදි දමස්කය බලා යමින් සිටියෙමි.
ක්රියා 26:12 NRSV (Sinhala New Revised Version)
“ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී
ක්රියා 26:12 SNRV (Sinhala New Revised Version 2018)
“ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී
ක්රියා 26:12 NIV (New International Version)
“On one of these journeys I was going to Damascus with the authority and commission of the chief priests.