අන්තර්ගතයට යන්න

ක්‍රියා 26:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 26:1 SROV (Sinhala Revised Old Version)

එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිගුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය

ක්‍රියා 26 SROV

ක්‍රියා 26:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය

ක්‍රියා 26 SCV

ක්‍රියා 26:1 NRSV (Sinhala New Revised Version)

එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය

ක්‍රියා 26 NRSV

ක්‍රියා 26:1 SNRV (Sinhala New Revised Version 2018)

එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය

ක්‍රියා 26 SNRV

ක්‍රියා 26:1 NIV (New International Version)

Then Agrippa said to Paul, “You have permission to speak for yourself.” So Paul motioned with his hand and began his defense

ක්‍රියා 26 NIV