අන්තර්ගතයට යන්න

ක්‍රියා 25:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 25:4 SROV (Sinhala Revised Old Version)

නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.

ක්‍රියා 25 SROV

ක්‍රියා 25:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පෙස්තුස් පිළිතුරු දෙමින්, “පාවුල් කායිසාරියේ රඳවා සිටියි. මමත් ඉක්මනින් එහි යෑමට අදහස් කරමි.

ක්‍රියා 25 SCV

ක්‍රියා 25:4 NRSV (Sinhala New Revised Version)

එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය.

ක්‍රියා 25 NRSV

ක්‍රියා 25:4 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය.

ක්‍රියා 25 SNRV

ක්‍රියා 25:4 NIV (New International Version)

Festus answered, “Paul is being held at Caesarea, and I myself am going there soon.

ක්‍රියා 25 NIV