අන්තර්ගතයට යන්න

ක්‍රියා 25:23 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 25:23 SROV (Sinhala Revised Old Version)

එසේ පසුවදා අග්‍රිපාද බර්නීකිද මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට පැමිණි කල, පෙස්තුස්ගේ ආඥාවෙන් පාවුල් ගෙන්වන ලද්දේය.

ක්‍රියා 25 SROV

ක්‍රියා 25:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පසු දින අග්‍රිපා රජු හා බෙර්නිකී මහත් හරසරින් යුතු ව උසස් හමුදා නිලධාරීන් ද පුරවරයේ ප්‍රභූන් ද සමඟ රැස්වීම් ශාලාවට ඇතුල් වූහ. එවිට පෙස්තුස්ගේ නියෝගය ලෙස පාවුල් ද එහි ගෙනෙනු ලැබී ය.

ක්‍රියා 25 SCV

ක්‍රියා 25:23 NRSV (Sinhala New Revised Version)

එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී.

ක්‍රියා 25 NRSV

ක්‍රියා 25:23 SNRV (Sinhala New Revised Version 2018)

එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී.

ක්‍රියා 25 SNRV

ක්‍රියා 25:23 NIV (New International Version)

The next day Agrippa and Bernice came with great pomp and entered the audience room with the high-ranking military officers and the prominent men of the city. At the command of Festus, Paul was brought in.

ක්‍රියා 25 NIV