අන්තර්ගතයට යන්න

ක්‍රියා 25:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 25:22 SROV (Sinhala Revised Old Version)

එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.

ක්‍රියා 25 SROV

ක්‍රියා 25:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට අග්‍රිපා පෙස්තුස් අමතමින්, “ඒ මනුෂ්‍යයා කතා කරනවා අහන්නට මාත් කැමති” යි කීවේ ය. “හෙට ම, ඔබ ඔහුට සවන් දෙනු ඇතැ” යි ඔහු කීවේ ය.

ක්‍රියා 25 SCV

ක්‍රියා 25:22 NRSV (Sinhala New Revised Version)

එවිට අග්‍රිපා: “මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. “හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.

ක්‍රියා 25 NRSV

ක්‍රියා 25:22 SNRV (Sinhala New Revised Version 2018)

එවිට අග්‍රිපා: “මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. “හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.

ක්‍රියා 25 SNRV

ක්‍රියා 25:22 NIV (New International Version)

Then Agrippa said to Festus, “I would like to hear this man myself.” He replied, “Tomorrow you will hear him.”

ක්‍රියා 25 NIV