ක්‍රියා 25:19 - Compare All Versions
ක්‍රියා 25:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ වෙනුවට ඔවුන්ට වූයේ ඔවුන්ගේ ආගම පිළිබඳව හා ජීවත් ව සිටිතැයි පාවුල් අවධාරණ කරන යේසුස් නම් මිය ගිය කෙනකු පිළිබඳ තර්කයට කරුණුයි.
බෙදාගන්න
ක්‍රියා 25 SCVක්‍රියා 25:19 SROV (Sinhala Revised Old Version)
තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.
බෙදාගන්න
ක්‍රියා 25 SROVක්‍රියා 25:19 NRSV (Sinhala New Revised Version)
ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි.
බෙදාගන්න
ක්‍රියා 25 NRSVක්‍රියා 25:19 SNRV (Sinhala New Revised Version 2018)
ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි.
බෙදාගන්න
ක්‍රියා 25 SNRVක්‍රියා 25:19 NIV (New International Version)
Instead, they had some points of dispute with him about their own religion and about a dead man named Jesus who Paul claimed was alive.
බෙදාගන්න
ක්‍රියා 25 NIV