ක්රියා 25:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 25:1 SROV (Sinhala Revised Old Version)
මෙසේ පෙස්තුස් තෙමේ ඒ පළාතට පැමිණි කල තුන් දවසකට පසු කායිසාරියේ සිට යෙරුසලමට ගියේය.
ක්රියා 25:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එම පළාතට පැමිණි පෙස්තුස් තුන් දිනකට පසු, කායිසාරියේ සිට යෙරුසලමට ගියේ ය.
ක්රියා 25:1 NRSV (Sinhala New Revised Version)
ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය.
ක්රියා 25:1 SNRV (Sinhala New Revised Version 2018)
ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය.
ක්රියා 25:1 NIV (New International Version)
Three days after arriving in the province, Festus went up from Caesarea to Jerusalem