අන්තර්ගතයට යන්න

ක්‍රියා 23:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 23:3 SROV (Sinhala Revised Old Version)

එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.

ක්‍රියා 23 SROV

ක්‍රියා 23:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එකල ඔහු ඇමතූ පාවුල්, “සුදු හුණු ගෑ බිත්තියක් වැනි ඔබට දෙවියන්වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කරන්නට හිඳ, නුඹ ම ඒ ව්‍යවස්ථාව ම කඩ කරමින්, මට ගසන්නට අණ දෙනවා දැ?” යි ඇසී ය.

ක්‍රියා 23 SCV

ක්‍රියා 23:3 NRSV (Sinhala New Revised Version)

එවිට පාවුලු, “කෛරාටිකයෙකු වූ ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධ ව මට පහර දෙන්නට අණ කරන්නෙහි දැ”යි ඇසී ය.

ක්‍රියා 23 NRSV

ක්‍රියා 23:3 SNRV (Sinhala New Revised Version 2018)

එවිට පාවුලු, “කෛරාටිකයෙකු වූ ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධ ව මට පහර දෙන්නට අණ කරන්නෙහි දැ”යි ඇසී ය.

ක්‍රියා 23 SNRV

ක්‍රියා 23:3 NIV (New International Version)

Then Paul said to him, “God will strike you, you whitewashed wall! You sit there to judge me according to the law, yet you yourself violate the law by commanding that I be struck!”

ක්‍රියා 23 NIV