ක්රියා 23:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 23:26 SROV (Sinhala Revised Old Version)
ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්
ක්රියා 23:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ක්ලෝදියස් ලිසියස්ගෙන්, අතිගරු පීලික්ස් ආණ්ඩුකාර තුමන් වෙත, සෙත් වේවා!
ක්රියා 23:26 NRSV (Sinhala New Revised Version)
“ක්ලෞදියස් ලිසියස්, ශ්රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්
ක්රියා 23:26 SNRV (Sinhala New Revised Version 2018)
“ක්ලෞදියස් ලිසියස්, ශ්රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්
ක්රියා 23:26 NIV (New International Version)
Claudius Lysias, To His Excellency, Governor Felix: Greetings.