ක්රියා 23:24 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 23:24 SROV (Sinhala Revised Old Version)
පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.
ක්රියා 23:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිත ව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.
ක්රියා 23:24 NRSV (Sinhala New Revised Version)
ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.
ක්රියා 23:24 SNRV (Sinhala New Revised Version 2018)
ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.
ක්රියා 23:24 NIV (New International Version)
Provide horses for Paul so that he may be taken safely to Governor Felix.”