අන්තර්ගතයට යන්න

ක්‍රියා 23:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 23:16 SROV (Sinhala Revised Old Version)

ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය.

ක්‍රියා 23 SROV

ක්‍රියා 23:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයාට මෙම කුමන්ත්‍රණය ගැන අසන්නට ලැබුණෙන්, ඔහු කඳවුරට ගොස්, පාවුල්ට ඒ වග දැනුම් දුන්නේ ය.

ක්‍රියා 23 SCV

ක්‍රියා 23:16 NRSV (Sinhala New Revised Version)

ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය.

ක්‍රියා 23 NRSV

ක්‍රියා 23:16 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය.

ක්‍රියා 23 SNRV

ක්‍රියා 23:16 NIV (New International Version)

But when the son of Paul’s sister heard of this plot, he went into the barracks and told Paul.

ක්‍රියා 23 NIV