ක්රියා 22:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 22:6 SROV (Sinhala Revised Old Version)
තවද මා ගමන්කරමින් දමස්කයට ළංවූ කල, ඉරමුදුන් වේලාව පමණේදී හදිසියෙන් අහසින් මහත් ආලෝකයක් මා වටකර බැබළුණේය.
ක්රියා 22:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මද්දහන පමණ වන විට මා දමස්කය වෙත ආසන්න වෙත් ම, එක්වර ම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් මා වටා බැබළුණු.
ක්රියා 22:6 NRSV (Sinhala New Revised Version)
“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි.
ක්රියා 22:6 SNRV (Sinhala New Revised Version 2018)
“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි.
ක්රියා 22:6 NIV (New International Version)
“About noon as I came near Damascus, suddenly a bright light from heaven flashed around me.