අන්තර්ගතයට යන්න

ක්‍රියා 22:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 22:28 SROV (Sinhala Revised Old Version)

අධිපතියා උත්තරදෙමින්: මම බොහෝ මිලදී මේ නාගරිකත්වය ලබාගතිමියි කීවේය; පාවුල්ද: මම රෝමයෙක්ව උපන්නෙමියි කීවේය.

ක්‍රියා 22 SROV

ක්‍රියා 22:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට සෙන්පති, “රෝම පුරවැසිකම ලබා ගන්නට විශාල මුදලක් වැය කරන්නට මට සිදු වුණා” යි කීවේ ය. “මා උපතින් ම පුරවැසියෙක්” යැයි පාවුල් පිළිතුරු දුන්නේ ය.

ක්‍රියා 22 SCV

ක්‍රියා 22:28 NRSV (Sinhala New Revised Version)

සේනාධිපතියා, “මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද “මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය.

ක්‍රියා 22 NRSV

ක්‍රියා 22:28 SNRV (Sinhala New Revised Version 2018)

සේනාධිපතියා, “මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද “මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය.

ක්‍රියා 22 SNRV

ක්‍රියා 22:28 NIV (New International Version)

Then the commander said, “I had to pay a lot of money for my citizenship.” “But I was born a citizen,” Paul replied.

ක්‍රියා 22 NIV