අන්තර්ගතයට යන්න

ක්‍රියා 22:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 22:22 SROV (Sinhala Revised Old Version)

ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.

ක්‍රියා 22 SROV

ක්‍රියා 22:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ.

ක්‍රියා 22 SCV

ක්‍රියා 22:22 NRSV (Sinhala New Revised Version)

ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ.

ක්‍රියා 22 NRSV

ක්‍රියා 22:22 SNRV (Sinhala New Revised Version 2018)

ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ.

ක්‍රියා 22 SNRV

ක්‍රියා 22:22 NIV (New International Version)

The crowd listened to Paul until he said this. Then they raised their voices and shouted, “Rid the earth of him! He’s not fit to live!”

ක්‍රියා 22 NIV