ක්රියා 22:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 22:20 SROV (Sinhala Revised Old Version)
ඔබගේ සාක්ෂිකාරවූ ස්තේපන්ගේ ලේ වැගිරෙවු කල මමත් ළඟ සිට, ඊට එකඟවෙමින්, ඔහු මැරුවන්ගේ වස්ත්ර ප්රවේසම්කෙළෙමියි කීවෙමි.
ක්රියා 22:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ උදෙසා දිවි දුන් ස්තේපන්ගේ ලේ හලනු ලබද්දී, ඔහු මැරූවන්ගේ උතුරු සළු බලා ගනිමින්, මමත් එතැන ම සිට ඒ ක්රියාව අනුමත කළා’ යි මා කීවා.
ක්රියා 22:20 NRSV (Sinhala New Revised Version)
ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්ර බලාගත්තෙමි’යි කීවෙමි.
ක්රියා 22:20 SNRV (Sinhala New Revised Version 2018)
ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්ර බලාගත්තෙමි’යි කීවෙමි.
ක්රියා 22:20 NIV (New International Version)
And when the blood of your martyr Stephen was shed, I stood there giving my approval and guarding the clothes of those who were killing him.’