ක්රියා 21:8-9
ක්රියා 21:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසු දා අපි එතැනින් පිටත් ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු. දිවැස් වැකි පවසන අවිවාහක දූවරු හතර දෙනෙක් ඔහුට වුන්හ.
බෙදාගන්න
ක්රියා 21 කියවන්නක්රියා 21:8-9 Sinhala Revised Old Version (SROV)
පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමඟ නැවතී සිටියෙමුව. ප්රොපේතවාක්ය කියන්නාවූ කන්යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.
බෙදාගන්න
ක්රියා 21 කියවන්නක්රියා 21:8-9 Sinhala New Revised Version (NRSV)
පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු. දිවැස් වැකි කීමේ වරය ලත්, කන්යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය.
බෙදාගන්න
ක්රියා 21 කියවන්න