ක්‍රියා 21:8 - Compare All Versions
ක්‍රියා 21:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පසු දා අපි එතැනින් පිටත් ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු.
බෙදාගන්න
ක්‍රියා 21 SCVක්‍රියා 21:8 SROV (Sinhala Revised Old Version)
පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමඟ නැවතී සිටියෙමුව.
බෙදාගන්න
ක්‍රියා 21 SROVක්‍රියා 21:8 NRSV (Sinhala New Revised Version)
පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.
බෙදාගන්න
ක්‍රියා 21 NRSVක්‍රියා 21:8 SNRV (Sinhala New Revised Version 2018)
පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.
බෙදාගන්න
ක්‍රියා 21 SNRVක්‍රියා 21:8 NIV (New International Version)
Leaving the next day, we reached Caesarea and stayed at the house of Philip the evangelist, one of the Seven.
බෙදාගන්න
ක්‍රියා 21 NIV