ක්රියා 21:39
ක්රියා 21:39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාවුල් පිළිතුරු දෙමින්, “මා යුදෙව්වරයෙක්, සිලිසියාවේ කීර්තිමත් නගරයක් වන තාර්සස්හි පුරවැසියෙක්. ජනතාව අමතන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය.
බෙදාගන්න
ක්රියා 21 කියවන්නක්රියා 21:39 Sinhala Revised Old Version (SROV)
නුමුත් පාවුල්: මම නම් කීර්තිමත් නුවරක් වන කිලිකියේ තාර්සස්හි යුදෙව්වෙක්ය. සෙනඟට කථාකරන්ට මට අවසරදෙන මෙන් ඔබගෙන් ඉල්ලමියි කීවේය.
බෙදාගන්න
ක්රියා 21 කියවන්නක්රියා 21:39 Sinhala New Revised Version (NRSV)
එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය.
බෙදාගන්න
ක්රියා 21 කියවන්න