ක්රියා 21:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 21:3 SROV (Sinhala Revised Old Version)
අපට කුප්රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.
ක්රියා 21:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සයිප්රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩ බෑමට නියමිත ව තිබිණි.
ක්රියා 21:3 NRSV (Sinhala New Revised Version)
සයිප්රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය.
ක්රියා 21:3 SNRV (Sinhala New Revised Version 2018)
සයිප්රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය.
ක්රියා 21:3 NIV (New International Version)
After sighting Cyprus and passing to the south of it, we sailed on to Syria. We landed at Tyre, where our ship was to unload its cargo.