ක්‍රියා 20:34
ක්‍රියා 20:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ මේ අත් දෙක මගේ අවශ්‍යතා වගේ ම මගේ සගයින්ගේ අවශ්‍යතා ද සපිරූ වග ඔබ දන්නවා.
බෙදාගන්න
ක්‍රියා 20 කියවන්නක්රියා 20:34 Sinhala Revised Old Version (SROV)
මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය.
බෙදාගන්න
ක්‍රියා 20 කියවන්නක්රියා 20:34 Sinhala New Revised Version (NRSV)
මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය.
බෙදාගන්න
ක්‍රියා 20 කියවන්න