ක්රියා 20:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 20:26 SROV (Sinhala Revised Old Version)
එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි.
ක්රියා 20:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් අද දවසේ මා ඔබට ප්රකාශ කරන්නේ, සියල්ලන්ගේ ලේ ගැන මා නිදොස් වගයි.
ක්රියා 20:26 NRSV (Sinhala New Revised Version)
එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්රකාශ කරමි.
ක්රියා 20:26 SNRV (Sinhala New Revised Version 2018)
එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්රකාශ කරමි.
ක්රියා 20:26 NIV (New International Version)
Therefore, I declare to you today that I am innocent of the blood of any of you.