ක්රියා 2:6
ක්රියා 2:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ හඬ ඔවුන්ට ඇසුණු කල, ඒ කිමෙක්දැයි බැලීමට එක් රොක් වූ සමූහයා ඉන් අන්දමන්ද වූයේ, තම තමන්ගේ භාෂාවෙන් ඔවුන් කතා කරනු ඇසුණු නිසා ය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්නක්රියා 2:6 Sinhala Revised Old Version (SROV)
මේ ශබ්දය ඇසුණු කල සමූහයා එකතුව ඇවිත් වියවුල්විය, මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් ඔවුන් කථාකරනවා ඇසුවේය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්නක්රියා 2:6 Sinhala New Revised Version (NRSV)
මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ.
බෙදාගන්න
ක්රියා 2 කියවන්න