ක්‍රියා 2:45 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 2:45 SROV (Sinhala Revised Old Version)
ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.
බෙදාගන්න
ක්‍රියා 2 SROVක්‍රියා 2:45 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ.
බෙදාගන්න
ක්‍රියා 2 SCVක්‍රියා 2:45 NRSV (Sinhala New Revised Version)
ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.
බෙදාගන්න
ක්‍රියා 2 NRSVක්‍රියා 2:45 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.
බෙදාගන්න
ක්‍රියා 2 SNRVක්‍රියා 2:45 NIV (New International Version)
They sold property and possessions to give to anyone who had need.
බෙදාගන්න
ක්‍රියා 2 NIV