ක්‍රියා 2:43
ක්‍රියා 2:43 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හැම කෙනෙක් ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය.
බෙදාගන්න
ක්‍රියා 2 කියවන්නක්රියා 2:43 Sinhala Revised Old Version (SROV)
එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය.
බෙදාගන්න
ක්‍රියා 2 කියවන්නක්රියා 2:43 Sinhala New Revised Version (NRSV)
සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.
බෙදාගන්න
ක්‍රියා 2 කියවන්න