ක්‍රියා 2:2 - Compare All Versions
ක්‍රියා 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හදිසියේ ම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය.
බෙදාගන්න
ක්‍රියා 2 SCVක්‍රියා 2:2 SROV (Sinhala Revised Old Version)
තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.
බෙදාගන්න
ක්‍රියා 2 SROVක්‍රියා 2:2 NRSV (Sinhala New Revised Version)
එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.
බෙදාගන්න
ක්‍රියා 2 NRSVක්‍රියා 2:2 SNRV (Sinhala New Revised Version 2018)
එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.
බෙදාගන්න
ක්‍රියා 2 SNRVක්‍රියා 2:2 NIV (New International Version)
Suddenly a sound like the blowing of a violent wind came from heaven and filled the whole house where they were sitting.
බෙදාගන්න
ක්‍රියා 2 NIV