ක්‍රියා 2:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්‍රියා 2:18 SROV (Sinhala Revised Old Version)
එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.
බෙදාගන්න
ක්‍රියා 2 SROVක්‍රියා 2:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ සේවක සේවිකාවන් පිට පවා එදවස්හි දී මම මගේ ආත්මයාණන් වගුරුවමි. ඔවුන් දිවැස් වැකි පවසනු ඇත
බෙදාගන්න
ක්‍රියා 2 SCVක්‍රියා 2:18 NRSV (Sinhala New Revised Version)
එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.
බෙදාගන්න
ක්‍රියා 2 NRSVක්‍රියා 2:18 SNRV (Sinhala New Revised Version 2018)
එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.
බෙදාගන්න
ක්‍රියා 2 SNRVක්‍රියා 2:18 NIV (New International Version)
Even on my servants, both men and women, I will pour out my Spirit in those days, and they will prophesy.
බෙදාගන්න
ක්‍රියා 2 NIV