ක්‍රියා 19:8
ක්‍රියා 19:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය.
බෙදාගන්න
ක්‍රියා 19 කියවන්නක්රියා 19:8 Sinhala Revised Old Version (SROV)
ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.
බෙදාගන්න
ක්‍රියා 19 කියවන්නක්රියා 19:8 Sinhala New Revised Version (NRSV)
පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.
බෙදාගන්න
ක්‍රියා 19 කියවන්න