ක්‍රියා 19:32 - Compare All Versions
ක්‍රියා 19:32 SCV (සිංහල කාලීන පරිවර්තනය)
රැස් වූ පිරිස අතර වූයේ දැඩි වියවුලකි. ඇතැම්හු එකක් ද තවත් අය තවෙකක් ද කියමින් කෑ මොර දුන්හ. තමන් මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න පවා වැඩිදෙනා දැන සිටියේ නැත.
බෙදාගන්න
ක්‍රියා 19 SCVක්‍රියා 19:32 SROV (Sinhala Revised Old Version)
සභාව වියවුල්වූ බැවින්, සමහරෙක් එකක්ද අන් සමහරෙක් වෙන එකක්ද කියමින් මොරගැසුවෝය; ඔවුන්ගෙන් වැඩි කොටස තුමූ මොන කාරණාවක් නිසා එකතුවුණෝදැයි නොදැන සිටියෝය.
බෙදාගන්න
ක්‍රියා 19 SROVක්‍රියා 19:32 NRSV (Sinhala New Revised Version)
සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ.
බෙදාගන්න
ක්‍රියා 19 NRSVක්‍රියා 19:32 SNRV (Sinhala New Revised Version 2018)
සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ.
බෙදාගන්න
ක්‍රියා 19 SNRVක්‍රියා 19:32 NIV (New International Version)
The assembly was in confusion: Some were shouting one thing, some another. Most of the people did not even know why they were there.
බෙදාගන්න
ක්‍රියා 19 NIV