Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ක්‍රියා 19:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 19:3 SROV (Sinhala Revised Old Version)

එසේවී නම් නුඹලා මොන බව්තීස්මයක් ලැබුවහුදැයි ඔහු ඇසුවේය. යොහන්ගේ බව්තීස්මයයයි ඔව්හු කීවෝය.

බෙදාගන්න
ක්‍රියා 19 SROV

ක්‍රියා 19:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එසේ නම් ඔබ ලැබුවේ කවර බව්තීස්මයක් දැ?” යි පාවුල් ඇසී ය. “යොහන්ගේ බව්තීස්මය” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.

බෙදාගන්න
ක්‍රියා 19 SCV

ක්‍රියා 19:3 NRSV (Sinhala New Revised Version)

“එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ.

බෙදාගන්න
ක්‍රියා 19 NRSV

ක්‍රියා 19:3 SNRV (Sinhala New Revised Version 2018)

“එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ.

බෙදාගන්න
ක්‍රියා 19 SNRV

ක්‍රියා 19:3 NIV (New International Version)

So Paul asked, “Then what baptism did you receive?” “John’s baptism,” they replied.

බෙදාගන්න
ක්‍රියා 19 NIV