ක්රියා 19:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 19:22 SROV (Sinhala Revised Old Version)
ඔහු තමාට සේවයකළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා, තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය.
ක්රියා 19:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සිය සහායකයින් දෙදෙනා වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මද කලක් ආසියා කලාපයේ ගත කළේ ය.
ක්රියා 19:22 NRSV (Sinhala New Revised Version)
ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය.
ක්රියා 19:22 SNRV (Sinhala New Revised Version 2018)
ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය.
ක්රියා 19:22 NIV (New International Version)
He sent two of his helpers, Timothy and Erastus, to Macedonia, while he stayed in the province of Asia a little longer.