ක්රියා 19:21
ක්රියා 19:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.
බෙදාගන්න
ක්රියා 19 කියවන්නක්රියා 19:21 Sinhala Revised Old Version (SROV)
මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.
බෙදාගන්න
ක්රියා 19 කියවන්නක්රියා 19:21 Sinhala New Revised Version (NRSV)
මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.
බෙදාගන්න
ක්රියා 19 කියවන්න